Olu Nelum
Sisira Senavirathna
(ඕලු නෙලුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වළා නගාලා.....//)
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
Search by song, artist or a line you remember.
Sisira Senavirathna
(ඕලු නෙලුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වළා නගාලා.....//)
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
Sisira Senavirathna, Indrani Senaratne
රිදී කුමාරියි සීතල ඇල්ලයි මේ මුළු ගම්මානේ - සෝබන ගම්මානේ
රිදී සිනාවේ ආදර රැල්ලයි කන්ද උඩින් ආවේ - කන්ද උඩින් ආවේ
කන්ද උඩින් රත්තරන් කුරුල්ලෙක් පියාඹලා ආවෝ
Sisira Senavirathna, Indrani Senaratne
සයුර වෙත යන ගඟ පිරිද්දෙන් වියළි ගොඩබිම සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එකසෙ සලකා රිසි විටෙක එනු මැන පියේ