Nolebi GiyathShiran Madushankaනැවත භවයක් මට ලැබෙනකම් ඉන්නද බලා තනිකඩ හීනෙට වෙලාඅහම්බෙන් වගේ මට ලං වෙලා සීමා කළත් සෙනෙහස දිනකට ඔයාසමු අරන් යන්න යාවී කියලා සිහිනෙකින්වත් සිතුවේ නෑ මා