AppachchiRanaga Priyashanthaපුංචි සන්දියේ මගේ අත අල්ලන් ඇවිදපු හැටි තව මට මතකයිමට බැරි දවසේ උඹේ අත වෙනුවට දුන්නේ මේ හැරමිටියයිදැන් උඹ මහ ලොකු ඉලන්දාරියෙක් ඒ ගැන මට හරි සතුටුයි