Maawathe DiguNihal Jayawardenaමාවතේ දිගු - දෑත් අල්ලා - දෙදෙන පියමන් කරන් යනවාදෑස් යොමු වී - විවර මුවඟින් - දනන් විමසා පසිඳු කෙරුවාඅසම්මත පෙම් යුවළකැයි
Ronata AdenaNihal Jayawardenaරොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේකනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේපිණට ලැබුණ මියුලැසියේ සැතපෙන මගේ දෙනෙතේ