Suwandathi Kusumaka SusiniduNeela Wickramasinghe, Mervin Pereraසුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනිඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිතිඋකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ හිඳිමි