DivyaanganaNadun Fonsekaරෑ අහසේ රූ රටා මවමින් සුසුඳු සඳ ඔබ හිනැහුණාඔබ එළිය හා පෙමින් බැඳෙමින් සියක් තරු රැඟුමන් කළාඑයින් තරුවක් සෙමෙන් රහසේ ඔබේ සවනට කොඳුරනා