Muthu Manik EpaMilton Perera, Shrimathi Thilakarathneමුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේතරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේබොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ