Hitha Mage AlawanthaiKasun Primal, Thrishala Wijethungaනිල් දෑසේ මදහාස මට තාම අද වාගේ මතකයිනුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයිපෙම් දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි