Lajjawe BeJoy (Sudarshana)ලස්සන කෙල්ලෙක් සාජේ නටනවා මට ලැජ්ජාවේ බෑහොරෙන් හොරෙන් ඈ මා දෙස බලනවා මට ලැජ්ජාවේ බෑමොනවා කරන්නද කාට කියන්නද මට ලැජ්ජාවේ බෑ