Wenwela YanadaakaHeshan Ekanayakeවෙන්වෙලා යනදාක නෙතු අග වැටෙන කඳුලක් පිසින්නරිදෙන හදවත වාවගෙන ඔය මුහුණ ඩිංගක් දකින්නසියුම් මුර බට බදා ගෙන මට නෙතින් කඳුලක් හෙලන්න