Adareta SimaEranda Madusingheනුඹ නෙතට දුටුව මොහොතේ මට හැඟුන දැනුන සෙනෙහේනුඹ මගේද මගේද මගේ සිතට නොදැනී නුඹ ළං වුණාද සොඳුරේආදරියේ මගේ ජීවිතයේ නුඹ රැඳුන රැඳුන රූපේ