Saththai Ma HanduwaDasun Liyanageනිදන්නට පපුවට හිස තියලා සනසන්න ආදරේ කියාහැරයන්න සිතුවත් හද රිදවා වෙන් වෙන්නේ මාගේ නෙතු හඬවාමා හදම පෑරුණා ඔබ වෙන්ව ගියදා මා හැර දා