Christmas SongBattery, Doctor, Gayan Fernando, Ishani Pereraසීතලෙන් පිරි නත්තලේ සතුටු සිනා පිරිලාසීනු හඬින් පිරි මේ රැයේ සැමදෙන එක්වෙලාආදරෙන් පිරි මේ රැයේ බිළිඳුන් ඉපදීලා