Ran SamanalayekBathiya n Santhush, Deepika Priyadarshaniරන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැණි බොන්නට ඇවිදින්(කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ)ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඇය ලගටම ඇවිදින්