Thotupola

Durakathanayakin (Rookantha Version)

Rookantha Goonatillake · Adara Mal Pawane (Jothipala Tribute) · 3:58

දුරකථනයකින් මම ඔබ අමතමී හමුවීය නොහෑකි නිසා මගේ හිත හදුනන ඔබ පිලිගත්තද ඈතමුන් කියන මුසා සයුරට රළ මෙනි වෙරලට රැලි මෙනි අප බැදිලා උන්නේ තොටුපල හෑරයන නෞකාවක් මෙනි ඔබ ඈදීලා යන්නේ මට තව මතකයි මගෙ මුල් ගීතයේ තනුව කියා දුන්නා යන තැන නිරතූරු පහනක් අරගෙන පසුපස පිය මැන්නා ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි නිදුකින් ඉනු මෑන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි දුරකථනයකින් මම ඔබ අමතමී හමුවීය නොහැකි නිසා මගේ හිත හදුනන ඔබ පිලිගත්තද ඇතමුන් කියන මුසා

Durakathanayakin (Rookantha Version) lyrics · Rookantha Goonatillake