Thotupola

Hukola Yanawa

Dimi3 · Hukola Yanawa · 3:12

ආදරේට පන දුන් අය මෙතන ඉන්නවා. කොයි කවුරු උනත් මුලදි මුලදි අවංක වෙනවා. බොලද කතා කියනවා. කදුලු පෙරන් අඩනවා. කොහොමත්. අපි හොද නං අපිට හොදට හුකෝල යනවා. කෙල්ලගෙ පතිවත ඉතුරු කරයි හනිමුන් එකට. කොල්ලව පේන්නෙ මේකිට හෙන පොන්නය ලෙසට. කොහෙවත් ඉන්න එකෙක් එක්ක මේකි යනවනෙ හොරට. කෙල වෙලාම යන්නේ දෙන්නගෙ කුලුදුල් පෙමට. නරක එකා හොද එකාට ඇවිත් හුකෝල යනවා. හොද එකා කට්ට කාලම ඌ කැරියෙක් වෙනවා. පස්සෙ ඌත් තව එකෙක්ව හොයන් හුකෝල යනවා. මේ හුකන ලෝකෙ නොහුක නොහිටියොත් හිකවෙනවා. නරක එකා හොද එකාට ඇවිත් හුකෝල යනවා. හොද එකා කට්ට කාලම ඌ කැරියෙක් වෙනවා. පස්සෙ ඌත් තව එකෙක්ව හොයන් හුකෝල යනවා. මේ හුකන ලෝකෙ නොහුක නොහිටියොත් හිකවෙනවා. යාලු කමට පන දුන් අය මෙතන ඉන්නවා. ඕන දුකක් බෙදාගන්න ලගින් ඉන්නවා. ගෙදර ගෙන්න ගන්නවා. කන්න බොන්නත් දෙනවා. අතේ සතේ නැති උනාම උබව හලල දානවා. කොහොමත්. පන්ති නොයා රස්තියාදු ගහපු යාලුවා. උබේ සල්ලි වලින් කාපු බීපු යාලුවා. උබව වලේ දාලා ගොඩ ගියපු යාලුවා. ඌ තමයි පුතේ උබට ඇරපු හුකෝපාලුවා. උබෙ ගෑනිව හොරෙන් ලයින් කරපු යාලුවා. යන යන තැන බොරු කේලම් කියපු යාලුවා. ගොඩ ගිය දවසට අමතක කරන මාලුවා. යාලුවා තමයි උබට අරින හුකෝපාලුවා. රාජපක්ෂ හොරා හොරා කවුද කිව්වෙ? කැරිසේන. දින 100යි දින 100යි කවුද කිව්වෙ? කැරිසේන. ලගම ඉදන් ඇරල පුකේ පැන්නෙ කවුද? කැරිසේන. එහෙම බැලුවොතින් ඇරගත්තේ කවුරුද? අපි නේද. නරක එකා හොද එකාට ඇවිත් හුකෝල යනවා. හොද එකා කට්ට කාලම ඌ කැරියෙක් වෙන්වා. පස්සෙ ඌත් තව එකෙක්ව හොයන් හුකෝල යනවා. මේ හුකන ලෝකේ නොහුක නොහිටියොත් හිකවෙනවා. නරක එකා හොද එකාට ඇවිත් හුකෝල යනවා. හොද එකා කට්ට කාලම ඌ කැරියෙක් වෙනවා. පස්සෙ ඌත් තව එකෙක්ව හොයන් හුකෝල යනවා. මේ හුකන ලෝකෙ නොහුක නොහිටියොත් හිකවෙනවා

Hukola Yanawa lyrics · Dimi3