Thotupola

Rane Igilenna One

Milton Mallawarachchi · [sindu.xyz] · 3:15

රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේ පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේ රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේ පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ දියරැල් අතරේ හැඟුමන් කිමිදේ මේ ගී ගයනා හදේ රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේ පාවී මේ ගං තෙරේ පාවී මේ ගං තෙරේ පාවී මේ ගං තෙරේ

Rane Igilenna One lyrics · Milton Mallawarachchi