Thotupola

Upul Kopul

Milton Mallawarachchi · Piyapath Sala · 3:07

උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තුනිවී යතේ උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තුනිවී යතේ හිරුයි සඳුයි තරුයි නැගී පායා නොනිවී තියේදෝ දිලී හිරුයි සඳුයි තරුයි නැගී පායා නොනිවී තියේදෝ දිලී පිණිවාගේ වැනසේවී පිණිවාගේ වැනසේවී ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තුනිවී යතේ පමා වෙලා නෙතින් සලා ශෝකේ ලොවේ දිනූ කිසිවෙක් නැතේ පමා වෙලා නෙතින් සලා ශෝකේ ලොවේ දිනූ කිසිවෙක් නැතේ පිනි වාගේ වැනසේවී පිනි වාගේ වැනසේවී ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තුනිවී යතේ උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තුනිවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තුනිවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ...

Upul Kopul lyrics · Milton Mallawarachchi