Sansare Sewanalla
Milton Mallawarachchi · Sansare Sewanalla · 3:29
සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා INSTRUMENTAL මා මද සුළඟයි ඔබ මුදු සුවඳයි මා මද සුළඟයි ඔබ මුදු සුවඳයි පෑහී පෑහී එකට හමායයි පෑහී පෑහී එකට හමායයි හද මාගේ පිළිගන්න එය ඔබගේමයි එය ඔබගේමයි සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා INSTRUMENTAL ආදර නදියේ ගිලි ගිලී පිරියේ ආදර නදියේ ගිලි ගිලී පිරියේ පීනා පීනා යමු පෙම්බරියේ පීනා පීනා යමු පෙම්බරියේ රළ පාර ඉවසන්න සැපත ඉදිරියේ සැපත ඉදිරියේ සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා
