Thotupola

Sandawe Ranwala

Milton Mallawarachchi · Piyapath Sala · 4:18

සැන්දෑවේ රන් වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනිවෙලා සැන්දෑවේ රන් වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනිවෙලා INSTRUMENTAL හඳුනන්න බැරි වෙන්න සෙවනක් යටින් ඔබ ඉන්නේ කවුරුන්ද එනකං ඉතින් මේ රෑ ගෙවී නැවත හෙට වූ දිනේ සැනසුම් සුසුම් ඒවි නම් සැන්දෑවේ රන් වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනිවෙලා INSTRUMENTAL කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ ගෙවන්නේ මෙසේ මහ රෑ මාවතේ වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ දෙවියන් කමා කළ මැනේ සැන්දෑවේ රන් වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනිවෙලා සැන්දෑවේ රන් වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනිවෙලා

Sandawe Ranwala lyrics · Milton Mallawarachchi