Ran kuduwa Oba Saadu
Milton Mallawarachchi · Sansare Sewanalla · 2:45
රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ සන්තෝසය මට පෑදූ සුදා දැන් කොහේදෝ රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ INSTRUMENTAL පෑ ආදරේ සුකුමාලියේ හඳුනන්නේ මගේ හිතයි පෑ ආදරේ සුකුමාලියේ හඳුනන්නේ මගේ හිතයි ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි ඉවසන්න බැහැ දුකයි රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ INSTRUMENTAL සැන්ඳෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්රියේ සැන්ඳෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්රියේ රෑ සිහිනෙක වෙලිලා එමි පිළිගන්න සොඳුරියේ පිළිගන්න සොඳුරියේ රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ සන්තෝසය මට පෑදූ සුදා දැන් කොහේදෝ රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ
