Thotupola

Pawi Edi Enna

Milton Mallawarachchi · Kandu Para Etha Aine · 4:05

පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා පීදී සැලී රෝස යායේ පාවේ, දෑසේ සිහින චායා පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා පීදී සැලී රෝස යායේ පාවේ, දෑසේ සිහින චායා මාදං කැලේ ලානිල් තලා හේදාවේ පාසල් වියේ ඈ හා එදා මේ වාගේ බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ සිත පාවී පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා පීදී සැලී රෝස යායේ පාවේ, දෑසේ සිහින චායා රෑනින් මිදී ආවේ අරුණු හෝරාවේ සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ සිත පාවී පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා පීදී සැලී රෝස යායේ පාවේ, දෑසේ සිහින චායා පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා පීදී සැලී රෝස යායේ පාවේ, දෑසේ සිහින චායා

Pawi Edi Enna lyrics · Milton Mallawarachchi