Thotupola

Kandupaara Etha Aine

Milton Mallawarachchi · Kandu Para Etha Aine · 3:05

කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා... යාලුවී දෙවටේ එදා කී කතා අසා... පාළුවී හෑඩුවා සදා මාරුතේ පවා... කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා... ගං ඉමේ මාදං කෑලේ පාසෑලේ පුරා... මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා... කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා...

Kandupaara Etha Aine lyrics · Milton Mallawarachchi