Thotupola

Handa Pathule

Milton Mallawarachchi · Kandu Para Etha Aine · 4:10

හද පතුලේ... හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ හද පතුලේ... හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ මුසාවන් ගොතා අනුන් කී කතා නොමැකී තිබේදෝ සිතේ අතීතේ කතා එපා දැන් එපා මා දැන් ඔබේ ජීවිතේ හද පතුලේ... හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ අපේ ආදරේ බිඳී යා නොහේ හිනැහෙන්න පියුමී මගේ පැතූ සේ සදා ඔබෙ මා ඔබේ නැලවෙන්න පියුමී මගේ හද පතුලේ... හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ

Handa Pathule lyrics · Milton Mallawarachchi