Thotupola

Hadanna Epa Den

Milton Mallawarachchi · Kandu Para Etha Aine · 3:28

හඬන්නෙපා දැන් ලඟින් සිටින්නම් සිතින් බැඳෙන්නම් සිනාසෙන්න දැන් හඬන්නෙපා දැන් ලඟින් සිටින්නම් සිතින් බැඳෙන්නම් සිනාසෙන්න දැන් අප හමුවූ දිනේ රඟහලේ සිත බැඳුනේ ඔබේ මා කෙරේ අප හමුවූ දිනේ රඟහලේ සිත බැඳුනේ ඔබේ මා කෙරේ අප බිඳුනේ කෙසේ නොදැනේ හඬන්නෙපා දැන් ලඟින් සිටින්නම් සිතින් බැඳෙන්නම් සිනාසෙන්න දැන් සිත තැලුනූ නියා මා දනී නෙත රතු වූ නියා මා දනී සිත තැලුනූ නියා මා දනී නෙත රතු වූ නියා මා දනී යළි හමුවූ නියා මා දනී හඬන්නෙපා දැන් ලඟින් සිටින්නම් සිතින් බැඳෙන්නම් සිනාසෙන්න දැන් හඬන්නෙපා දැන් ලඟින් සිටින්නම් සිතින් බැඳෙන්නම් සිනාසෙන්න දැන්

Hadanna Epa Den lyrics · Milton Mallawarachchi