Thotupola

Dawasak Thiyewi

Milton Mallawarachchi · Kandu Para Etha Aine · 4:17

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියේවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා INSTRUMENTAL නටුවෙන් කඩලා මල විසිකළ විලසේ වරදක් නැතත් මට- ඔබ පිටුපෑ දවසේ වල්මත් උනා මා අසරණ පෙම් පියසේ මට තාම නොදැනේ මොනවා උනාදෝ අප දෙදෙනාට ප්රියේ දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියේවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා INSTRUMENTAL හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ ඔබටත් ලබාවී දවසක් මට වාගේ මට තාම නොදැනේ මොනවා උනාදෝ අප දෙදෙනාට ප්රියේ දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියේවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා

Dawasak Thiyewi lyrics · Milton Mallawarachchi