Atheethaye Pawa
Milton Mallawarachchi · Kandu Para Etha Aine · 2:57
අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා INSTRUMENTAL දවසක මා අමතා නොපෙනී කතා කළේ දිනකදි මා හඬවා මා පෙළා, නිහඬ වුණේ අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා INSTRUMENTAL කෙදිනක හෝ ඔබගේ නොඉඳුල් සෙනෙහේ විලේ සැනසෙන්නම් නැවතී ආදරෙන්, සිතූ ලෙසින් අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා
