Ansathu Wee Etha
Milton Mallawarachchi · Kandu Para Etha Aine · 2:36
අන්සතු වී ඇත මා සතු ඒ සිත ආදර රජ දහනේ මින් පෙර ඒ සිත හැම මොහොතකදීම මා ලඟමය රැදුනේ කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක නොදොඩා සැගවී ඉන්න එපා සිතුනේ නම් යලි මාවෙත එන්නට නොපෙනී නෑවිත් ඉන්න එපා අන්සතු වී ඇත මා සතු ඒ සිත ආදර රජ දහනේ මින් පෙර ඒ සිත හැම මොහොතකදීම මා ලඟමය රැදුනේ යුගයක හසරැල් තව යුගයකදී දෙනෙතට කදුලැල් දෙන්නේනම් දෙතොලින් කීවද රුධිරයෙන් ලීවද පල නැත සිත යලි නොබැඳී නම් අන්සතු වී ඇත මා සතු ඒ සිත ආදර රජ දහනේ මින් පෙර ඒ සිත හැම මොහොතකදීම මා ලඟමය රැදුනේ
