Thotupola

Ama Ran Hengum

Milton Mallawarachchi · Kandu Para Etha Aine · 2:45

අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා කඳුළැල් ගලා යාවි දෙනුවන් විඩා වූවා අමා රන් හැඟුම් පිරී... නළ වැල් වැදීලා රුවලත් ඉරීලා රළ වැල් ගැටීලා නෞකා බිඳී, වැනසී ගියා අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා අමා රන් හැඟුම් පිරී... වනමල් පිපේදෝ බඹරුන් හඬාදෝ මේ දුක් ඇසේදෝ ඔබගේ හදේ, කිසිදා ළඳේ අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා කඳුළැල් ගලා යාවි දෙනුවන් විඩා වූවා අමා රන් හැඟුම් පිරී...

Ama Ran Hengum lyrics · Milton Mallawarachchi