Thotupola

Man Mulavee

Gunadasa Kapuge · Sinhalasongs.lk · 3:56

මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ // ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය // පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී... අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි // අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවී...

Man Mulavee lyrics · Gunadasa Kapuge