Thotupola

Oba Pem Karana

Gunadasa Kapuge · Gunadasa Kapuge Songs · 3:05

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ // සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟ හල කෙළවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා

Oba Pem Karana lyrics · Gunadasa Kapuge