Mage Hada Madala
Gunadasa Kapuge · Gunadasa Kapuge Songs · 3:09
මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී Music සිනා සි සී දෝතින් යහන සැදූ ලියේ මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලියේ මටම නොවෙයි කටත් පෙම් බැන්ද ලියේ මදෙස බල බලා නාඩන් කුමාරියේ... මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී Music පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ මල්වර සුවද බැඳි වරලස ඉනුව ලියේ පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ කරපු පවට නාඩන් දේවතාවියේ... මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී
