Kataka Intro
Drill Team Westnahira, Manasick · Drill Team Westnahira · 1:02
සම්භවයෙන් නෙමෙයි ජානවත් සද්භාවයෙන් ගත්ත අත්දැකීම් ප්‍රමාණවත් ඕනේ නෑ බෝගෙ වෙන ගරු නාමවත් අහන්නේ නෑ මග අතරමං උනත් උඹෙන් පාරවත් උඹේ එල්ලය උඹ දින්නත් එකපාර ඒ එල්ලේ අභ්‍යාස කලා සියයක් මම වාර කටාරම් ගනං උණු ලේ පිටාර උට්ඨාන උත්සාහය උද්යෝගය ව්‍යවහාර අදාලයි මොන කාලෙදිත්, මොන යකා ගාවදිත්, මොන රෝන්දෙත් අගු පිලේ පාරේදීත් මරදුක් වින්දත් දැක්කේ බොලා මාරකික්, වරුණජිත් මරලයි බොලට පිදුවේ මානසික් කියයි අද බුද නීචයි සෙනසුරු හෙට නීචයි රවී ගුරු ශනි නීචයි නීචයි නීචයි නීචයි! ඇති! කියන්න දෙන්නේ නෑ තවත් කටක
