Thotupola

Adambarakari

Pradeep Rangana · Adambarakari · 5:12

නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී ඉග සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී කෙදිනක හෝ නුඹ මගෙ ළඟ නවතීවී සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී මගෙ සුදු ආඩම්බරකාරී... නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා සිත රහසේ බැදුණා ඔය වත කමලේ පුන්සද සේ රුව ආඩම්බර පානා ගතියට ආල හැගුම් මැවුණා... නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී ඉග සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී කෙදිනක හෝ නුඹ මගෙ ළඟ නවතීවී සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී... කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුණාවී උණුසුම ඉල්ලාවී මගෙ සයනේ සැතපේවී ආඩම්බර ගති නොතිබුණා වගේ ආදරේ ඉල්ලාවී නෙතු ළඟ දග කරනා මගෙ ආඩම්බරකාරී... නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී ඉග සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී කෙදිනක හෝ නුඹ මගෙ ළඟ නවතීවී සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී මගෙ සුදු ආඩම්බරකාරී...

Adambarakari lyrics · Pradeep Rangana