Oba Aaa nisa
Ranidu · Ranidu · 4:37
ඔබ නොදැක හිදිනා නිසා පාඵවක් දැනුනා සත්තමයි ඔබ මට මැවු කෙනා මයි හිතුනා හැරදා ගියත් ඔයා මාව අමතක කරලා සතුටින්ම ඉන්න ඔයා අපෙ මතක අතහැරදා මතු දිනෙක ඔබෙ වෙන්න පෙරැමන් පුරා මෙමා දැකගන්න දිනගනින බව දන්නෙ නෑ ඔයා කවදාක හෝ ලැබුනොත් ඹයා පන වාගේ මං රැකගන්නවා ඹබ නොදැක හිදිනා නිසා ... හිත රිදෙන බව නොදැන රිදවන්නේ ඇයි ඹයා තව උනන කදුලකට ඉඩ තිබිබෙ ඇයි ඹයා කවදාක හෝ ලැබුනොත් ඔයා පන වාගේ මං රැකගන්නවා ඔබ නොදැක හිදිනා නිසා ...
