Palayanne naa maa
Ranidu · Ranidu · 4:01
පලා යන්නෙ නෑ මා ඔබ දමා මෙලසින් මා හබා එනා සේනා දකිමි මා පලා යන්නෙ නෑ මා ඔබ දමා මෙලසින් මා හබා එනා සේනා දකිමි මා හඩනා සැනෙහි ඔබේ නෙතු වෙමි ඔබ තැවෙනා සඳෙහි ඔබේ හඳ වෙමි අප ලබනා වේදනා ආදරයේ රෑ මවා ජිවිතයේ මල් සදාා පුදනා තරැහී පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා පලා යන්න් නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා හඩනා සැනෙහී ඔබේ නෙතු වෙමි ඔබ තැවෙනා සඳෙහි ඔබේ හඳ වෙමි අප ලබනා වේදනා ආදරයේ රෑ මවා ජිවිතයේ මල් සදාා පුදනා තරැහී පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා ඔබේ නෙතු වෙමි ඔබේ හඳ වෙමි අප ලබනා වේදනා ආදරයේ රෑ මවා ජිවිතයේ මල් සදාා පුදනා තරැහී...
