Oba Labenathuru
Chinthy · Chinthy · 4:12
කදුලැල්ලක තෙත්වී ඉන්නම් ඔබ ලැබෙනතුරා මනමාලකම් නවතලා කොහොමින් හෝ ඔබ දැකගන්නම් ඔබෙ ඇසට හොරා සන්සුන් කමින් ඉවසලා කදුලැල්ලක තෙත්වී ඉන්නම් ඔබ ලැබෙනතුරා මනමාලකම් නවතලා කොහොමින් හෝ ඔබ දැකගන්නම් ඔබෙ ඇසට හොරා සන්සුන් කමින් ඉවසලා වැටෙන් පැන්න කෙල්ලන්ගේ ඇසක් ඉගි උනොත් ඉගිල්ලෙන්න සිතිලා තටු මැවේ වැටෙන් පැන්න කෙල්ලන්ගේ ඇසක් ඉගි උනොත් ඉගිල්ලෙන්න සිතිලා තටු මැවේ මායම් වල පැටලෙන්නේ පිරිමින්ම තමා කෙල්ලගෙ මායම් දැලේ හිනාවෙන්න ඕනෑ හිත් කීරි ගැසේ සැනසිල්ල නෑ පෙම් ලොවේ කදුලැල්ලක තෙත්වී ඉන්නම් ඔබ ලැබෙනතුරා මනමාලකම් නවතලා කොහොමින් හෝ ඔබ දැකගන්නම් ඔබෙ ඇසට හොරා සන්සුන් කමින් ඉවසලා සුසුම් හෙලන ගෑනුන් අවිස්වාස නම් නෙරිය ලග නැවතිලා සිත දැවේ සුසුම් හෙලන ගෑනුන් අවිස්වාස නම් නෙරිය ලග නැවතිලා සිත දැවේ කිදුරන්ගේ ගී වැල් දුක් බරම තමා නිස්සාර සංසාරයේ පොදිබැද ගෙන දිව යන්නේ මේ දුකම තමා සදගිරට නිර්වානයේ කදුලැල්ලක තෙත්වී ඉන්නම් ඔබ ලැබෙනතුරා මනමාලකම් නවතලා කොහොමින් හෝ ඔබ දැකගන්නම් ඔබෙ ඇසට හොරා සන්සුන් කමින් ඉවසලා කදුලැල්ලක තෙත්වී ඉන්නම් ඔබ ලැබෙනතුරා මනමාලකම් නවතලා කොහොමින් හෝ ඔබ දැකගන්නම් ඔබෙ ඇසට හොරා සන්සුන් කමින් ඉවසලා
