Mage Dasin
Viraj Perera & Dilrukshi Perera · Mage Dasin · 5:00
මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවිලා අද ආයේ කොපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්න ඔබගේ ආදරේ මැවිලා අද ආයේ // ... ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් දැවිලා මාගේ දෑසින් ... සැනසිමක් නැහැනේ ඔබ ලඟ නැතිවිලා දුක හිතෙහි හිත පුරා දැන් ඇවිලිම ගිහිල්ලා හැම රෑකම උදේ හවාකම සිත පුරා රිඳුම් දී මා හඬන්නේ ඔබ නැති ශෝකෙන් ... මාගේ දෑසින් වැටෙනා ... මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම දිස්වන්නේ ඔබගේ ආදරේ දැවිලා අද ආයේ හැම හුස්මක හැම ලේ බිඳුවකම ඔබ රැඳිලා වාගේ තෙරෙන්නේ ඔබගේ ආදරේ දැවිලා අද ආයේ තනිකමෙන් වෙලී මං ඔබ ලඟින් සිටිත් මං දුක දනී සිනාවන් තව නොවා නිසාවෙන් මේ ලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් වු රුවින් පිරි රුවක් පතන් නෑ ඔබ නැති ශෝකෙන් ... මාගේ දෑසින් වැටෙනා ... Sanjaya
