Hethuwa
Vidula Ravishara · Hethuwa · 4:39
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී සුසුමක් පවා කවියක් වගේ... අහසක් වගේ පහසක් ඔබේ ආදරේ මා නැවතීලා ඒ ආදරේ... සන්තානයේ සීමා බීඳී රැව් දී රැඳී ගීයක් වගේ මා හා එදා... ළංවී බැඳී... උන් ආදරේ... ඒ ආදරේ තරුවක් වගේ එළියක් හිතේ පිරී කතරක් පවා උයනක් කළේ... සංසාරයේ ළංවී රැඳී මා කෙරේ රිදුමන් දැවූ ඒ ආදරේ... සන්තානයේ සීමා බීඳී රැව් දී රැඳී ගීයක් වගේ මා හා එදා... ළංවී බැඳී... උන් ආදරේ... ඒ ආදරේ තරූ ඇස් ඉඟි පෑවා මුදු හසරැල් නාවා මායිම් නැති හීනේ මා සිරකළා... පෙම් සැමරුම් සේනා ළංළං වී ආයේ රහසක් සේ කීවා ඒ ආදරේ... සන්තානයේ සීමා බීඳී මා නැවතීලා ඒ ආදරේ...
