Anuraga Pushpaya
Kasun Kalhara · Anuraga Pushpaya · 5:09
දෙපන් පත් අනුරාග පුෂ්පය බඹර නුඹ පෙළුවේය මින්දද හඹා විත් පිනවූයේ මදු විත සුව බැඳී සංසාර දුක් මල එක මලින් සුව නොලත් බඹරා අන් මලේ සුව සොයයි පියඹා මන විලක තතු නොදුටු ඉඳුරා විල් තෙරක් දකිනේය කවදා? සැඳෑ සමයක - මලවී සර සිඳ දකී වියැකෙන - මලක නිසි තතූ සිඳ බිඳී සංසාර ගන දුර සඳක් මෙන් නුබ අයා දිදුලන දෙපන් පත් අනුරාග පුෂ්පය බඹර නුඹ පෙළුවේය මින්දද හඹා විත් පිනවූයේ මදු විත සුව බැඳී සංසාර දුක් මල
