Hakiynam Niwenna
Gangadara · Hakiynam Niwenna · 1:09
මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න එත හැකියි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් උව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න
