Soora Pappa
Costa · Soora Pappa · 2:51
නුඹ ජිම් පප්පා මම සූර පප්පා හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ නුඹ ජිම් පප්පා මම සූර පප්පා හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ වගේ එන්නෙ ඌ බං sonic ගහලා ඉද්දි මම මචං gin and tonic මේක මරු මල්ලී වෙන්ඩ එපා panic කොලටි බඩු මේවා වගේ විනිල් මැණික් ලයිසන් නෑ මම යන්නේ හඳේ පයින් වලි එද්දී මම ඉන්නේ වෙලා අයින් බීලා වගේ කේස් නෑ වෙලා වයින් ගමේ ගෑනු කියයි කොස්තා අනේ ඔයා හරි kind ගස් උඩ ඉදන් සිග්නල් දීපං කෑකෝ පප්පා පොලිස් වාහනේ එයි බං දැන් පස්සෙන් පෙනේ පුප්පං සූර පප්පා උනත් දුවන්නේ බං රෙද්ද උස්සං පස්සේ හංගන් දස්කමි විස්කම් පාලා පල්ලම් බස්සාං ඔලිම්පික් වගේ පනින්නේ අල්ලද්දී බඩු උසේන් බොල්ට් hundred meters රෙකෝඩ් දැන් බං කුඩු පණ බයයි ඕනෙ කොල්ලෙක් බල්ලෙක් කන්ඩ නඩු සල්ලි නෑ, බඩුත් නෑ, දැන් බං ඒකයි අඩු නුඹ ජිම් පප්පා මම සූර පප්පා හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ වගේ එන්නෙ ඌ බං sonic ගහලා ඉද්දි මම මචං gin and tonic මේක මරු මල්ලී වෙන්ඩ එපා panic කොලටි බඩු මේවා වගේ විනිල් මැණික්
