Thotupola

Suranganawee Mage

Ruwan Hettiarachchi ft Raj · [www.ananmanan.lk] · 4:02

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙවී මේ ආදරේ විඳගමූ සුන්දරී මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ නිවී යන්න දෙන්නෙ නෑ දිව්රමී සදා ප්රියේ මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ නිවී යන්න දෙන්නෙ නෑ දිව්රමී සදා මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙවී මේ ආදරේ විඳගමූ සුන්දරී සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා

Suranganawee Mage lyrics · Ruwan Hettiarachchi ft Raj