Thotupola

Sonduri

Sangeeth Wijesuriya feat. Ravihans · Me Compilation, Vol. 3 - December Release 2013 · 4:10

මා දමා නොයනු සොදුරි මෙි මහා අදුරේ ජිිවිතේ කිසිදාක නොනැගිි ශෝකයෙනි රිදුනේ// තනිකමයි දැනුනෙ මටයි හැඩුනේ හිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගෙ සිත නොදෙන්නෙ මොකටද දෙඩුවා මතකද සොදුරැ තෙපුල් මට// මුරැගසන් වරැසාව වැස්සට මම නෙමෙයි සැලුනේ දැදුරු ඔය උතුරා ගියත් නෑ ආදරේ බිදුනේ මා දමා නොයනු සොදුරි ... කිවිිව දේ මතකයි හොඳට මතකයි බිඳුන හදකින් පුදන්නට පෙුමය ලාබෙට එවුවට ලැබුනද අතරමගදී පැන යන්නට සිතුනද // මා දමා නොයනු සොදුරි ...//

Sonduri lyrics · Sangeeth Wijesuriya feat. Ravihans