Thotupola

Me Duka

Samith Sirimanna · Me Duka - Single · 3:28

මේ දුක කාටවත් අයෙත් ලැබෙන්නට එපා කොච්චර පෙම් කලත් ලැබුනේ දුකමයි නිසා නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන සිතා මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමා කීවොත් සීයක් බොරු මවලා ඔබ දැන්න උන්නා ඒත් ආයෙත් ආයෙත් එකම වැරැද්දම කෙරුවේ ඇයි නොදැනුනෙත් නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන සිතා මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමා අදටත් හෙටටත් පැතුව එකම මගේ මැණික ඔබ වන නමුත් දැනගත් පාඩම් නිසා දිනෙක මතු එපා යලි කිසි කෙනෙක් නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන සිතා මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමා මේ දුක කාටවත් අයෙත් ලැබෙන්නට එපා කොච්චර පෙම් කලත් ලැබුනේ දුකමයි නිසා නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන සිතා මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමා මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමා

Me Duka lyrics · Samith Sirimanna