Thotupola

Saaritha

Viraj Perera · [www.hirufm.lk] · 3:50

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිතේම අද මාගේ එක තැනක නතරවී වාගේ අද නෑ සිනා එදා වාගේ කෝ ඔයා සාරිතා ආදරේ ගිනි පුපුරූ ලබන විට ඔබ නෑලූ තනිවෙලා හිත පාලූ ඇයි වුනේ අපි යාලූ හිටපු හැටි අමතකලූ දුන්නු සිත ගත්තාලූ වේදනා විතරයිලූ අන්තිමේදී ඉතුරූ කියාගන්න බැරි සිදුවීමක් පාරවාවි හැම ජීවිතයක් මගේ කතාවත් දැන් නැවතිලා නිමා වෙන්නෙ නෑ දිග සුසුමක් දුකම දේවි සංසාරයමත් පිහිට වෙන්න දෙවියන් නැති නිසා ඔබ වෙනු වෙන් මා කරනා පිං වල අනුහස් ලැබිලා මට ලංවීල ඉපදේවා ඇසුනාද සාරිතා ආදරේ ගිනි පුපුරූ ලබන විට ඔබ නෑලූ තනිවෙලා හිත පාලූ ඇයි වුනේ අපි යාලූ හිටපු හැටි අමතකලූ දුන්නු සිත ගත්තාලූ වේදනා විතරයිලූ අන්තිමේදී ඉතුරූ ලබා ගන්න බැරි ආදරයක් මේ භවේදි යලි කිසිදාවත් නමුත් මතක් වෙනවා රිදවලා සොයා යන්න ලගපාතකවත් නෙමෙයි ගියේ දුර ගවු ගානක් රැයේ එන්න සිහිනෙන් හිනහිලා ඔබ වෙනු වෙන් මා කරනා පිං වල අනුහස් ලැබිලා මට ලංවීල ඉපදේවා ඇසුනාද සාරිතා මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිතේම අද මාගේ එක තැනක නතරවී වාගේ අද නෑ සිනා එදා වාගේ කෝ ඔයා සාරිතා හිටපු හැටි අමතකලූ දුන්නු සිත ගත්තාලූ වේදනා විතරයිලූ අන්තිමේදී ඉතුරූ

Saaritha lyrics · Viraj Perera