Thotupola

Re Sanda

Theekshana Anuradha · Re Sanda - www.musiclanka.lk · 3:32

රෑ සද පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා පිලිරූ මායා මතක මවා දෙනෙතින් කදුලැලි කැට වැටුනා උනුහුම මාගේ සැනසුම ඔබ නෙතු මානේ දුරකට ගියේ කොහොමද නොදැනී වාගේ හදුනාගත් දින ගානේ බැදුනා හදවත් රහසේ නොදොඩා නුබ නා වාගේ උන්නා දෙන්නා වරු ගානේ රෑ සද පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා පිලිරූ මායා මතක මවාලා දෙනෙතින් කදුලැලි කැට වැටුනා ඉවසුම් සුසුම් අනුරාගී සද පානේ නෑ සෝ තැවුල් ඉස්සර නුබ හිත මානේ ඉදහිට ඇවිදින් යනවා මතකෙට කරදර කරලා මගෙ ලග වගෙ මට දැනිලා මගෙ හදවත නවතිනවා රෑ සද පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා පිලිරූ මායා මතක මවා දෙනෙතින් කදුලැලි කැට වැටුනා රෑ සද පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා

Re Sanda lyrics · Theekshana Anuradha