Thotupola

Pin Madida Danne Na

Samith Sirimanna · Pin Madida Danne Na - Single · 4:10

පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ගිලිහී ගියේ ඔයා මගෙන් යළි නොඑන සේ එදා ඔබ වෙනුවෙන් තැනු සුවිශාල මාලිගා නෑ ඵලක් ඔයා නැති හින්දා පව්කාර යැයි ඔබ කියූ අත්දෙකෙන් වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා පව්කාර යැයි ඔබ කියූ අත්දෙකෙන් වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා ඉන්න වස්තුවේ මම කියපු වෙලේ ඔයා ගස්සලා ගියේ මියැදෙන්න මට කියා තේරුමක් නැතත් ඒ කිව්ව වචනෙන් පවා මාව පණපිටින් ඉද්දීම මියැදුනා ඔබ වෙනුවෙන් තැනු සුවිශාල මාලිගා නෑ ඵලක් ඔයා නැති නිසා පව්කාර යැයි ඔබ කියූ අත්දෙකෙන් වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා වරදලා ඔයා තේරුම් අරන් මා එදා හේතු කරණා නොආසම පිටවුණා දන්න අය මගෙන් ඇහුව්වා ඔයා කෝ කියා පැරිලා තිබු හිත තවත් පැරුවා ඔබ වෙනුවෙන් තැනු සුවිශාල මාලිගා නෑ ඵලක් ඔයා නැති හින්දා පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ගිලිහී ගියේ ඔයා මගෙන් යළි නොඑන සේ එදා ඔබ වෙනුවෙන් තැනු සුවිශාල මාලිගා නෑ ඵලක් ඔයා නැති හින්දා පව්කාර යැයි ඔබ කියූ අත්දෙකෙන් වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා

Pin Madida Danne Na lyrics · Samith Sirimanna