Thotupola

Perawadanak (Live)

SANUKA feat. Sangeeth Wickramasinghe · Leya Saha Laya (Live) · 4:07

පෙරවදනක් වී - මගේ කතාවට පටුන ලියන්නට.හීන ඒවා... පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ.තබා ගියා... අරුත බිදී ගිය - අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා... තවත් තියෙනවා - හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිදියම පතා... පැතූ කතාවේ - නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා... බලා හිදිමි මතු - භවයක හෝ පසු වදන ලියන්නට ඒතැයි කියා... පෙරවදනක් වී - මගේ කතාවට පටුන ලියන්නට.හීන ඒවා... පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ.තබා ගියා...

Perawadanak (Live) lyrics · SANUKA feat. Sangeeth Wickramasinghe