Thotupola

Pandama Ragena [www.topsinhalamp3.com]

Dhanith Sri · [www.topsinhalamp3.com] · 3:06

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ ලියතඹර ලෙලවා හද මඬල යට දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකු බෙර වැයුනේ තම්දෙන තානේනේ නා අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ තම්දෙන තානේනේ නා ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන වැහි කළුව එනවා නුඹ නැති දාට සිත් අහසම පුරවා අන්ධකාරෙක මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකු බෙර වැයුනේ තම්දෙන තානේනේ නා අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ

Pandama Ragena [www.topsinhalamp3.com] lyrics · Dhanith Sri